Thotupola

Rosa male natuwe katu

Annesly Malewana

රෝස මලේ නටුවෙ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි // කළු දෙබරුන් නැත පැණි බොන්නේ වන බඹරුයි එහි රස දන්නේ මල නොතලා එහි පැණි උරලා මල දමලා උන් යති පැනලා රෝස මලේ නටුවෙ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි මලේ පැණි නැති පවතින්නේ පැණි හිඳිලා මල පර වෙන්නේ කළු දෙබරෝ නැතුවද දන්නේ වන බඹරෝ නැත එහි යන්නේ රෝස මලේ නටුවෙ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි //

Rosa male natuwe katu lyrics · Annesly Malewana