Thotupola

Girls

Amila Sandaruwan

දෑසෙ ගෑවුණා මා මන්මත් වුණා දඹ රන් වැනි මේ බෝනික්කෝ දැකීමෙන් දැනී සුව සිනා නගන්නකෝ ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් මගේමයි රැස් විහිදේ හදේ ආ නංගි ඉමු ළං වී මැරෙයි මා මැරෙයි දෙයියනේ මැරෙයි කෙළිලොල් කෙල්ලෝ මට අහිමිව යාදෝ මා සනසන්නෝ ලැබේනම් සියල්ලෝ ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් සැනසුම් ගෙනෙයි කෙල්ලෝ මායිම් කොහේදෝ සන්සුන්ව ඉන්නයි උත්සාහ ගන්නේ හිත හීලෑ නොවීලා මගෙ ආත්මය ගිලීලා පුපුරාවිදෝ හද ගිනිගනීදෝ ජේත්තුකාරී ඔබයි මා යාවී මල් පුසුඹ ගේනා නිල් නයන පීනා බෑ නික්ම යන්න මට ආසයි රැඳෙන්න බලා ඉන්න ඕන ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් දෑසෙ ගෑවුණා මා මන්මත් වුණා දඹ රන් වැනි මේ බෝනික්කෝ දැකීමෙන් දැනී සුව සිනා නගන්නකෝ ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් මගේමයි රැස් විහිදේ හදේ ආ නංගි ඉමු ළං වී

Girls lyrics · Amila Sandaruwan