Sudu Paata Mal Watunu
සුදු පාට මල් වැටුනු රතු පාට රැලි ගවුම අපේ බාලේ සිහිවෙයි නගේ ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න තව කොඩුකාරයි වගේ...... වැහි දාට කඩදාසි ඔරු හැදුවා මං වැහි ලිහිණියෝ වැහි අරන් දුර ඈත ගෙනහිල්ලා දැන් මම ඉතින් කඩදාසි ඔරු තනිවුනා වැහි නැතීව මග තනි වුනා සුදු පාට මල් වැටුනු.../ එනදාට ගම පැත්තේ මට ලීවෝතින් මුතු අකුරෙන් පිටුවක් පුරා බද වැටියේ ලිද ගාව මම ඉන්නවා දැකගන්න මගේ නෙත් පුරා හද ආදරෙන් උතුරලා.... සුදු පාට මල් වැටුනු.../
