Thotupola

Oya Desa Kee Katha

Gayantha Wijayarathna

ඔය දෑස කී කතා.. මා මතකෙ යාවෙලා...// නොකීවාට කම් නෑ ළඳේ.. මුවගින් ඔබේ ආදරේ.. පැතූ දේ සිතූ දේ මගේ.. කියන්නේ කෙසේදෝ ළඳේ...// ගඟුලේ...... හඬගා කියන් ළඳේ.. ඈ මට ආදරෙදෝ.. සදාකල් කිසිත් නෑ ලොවේ.. මගේ මේ සෙනේහේ වගේ...// ගඟුලේ...... හඬගා කියන් ළඳේ.. ඈ මට ආදරෙදෝ...

Oya Desa Kee Katha lyrics · Gayantha Wijayarathna