Thotupola

Kusumata lanvi

Chandraleka Perera

කුසුමට ලං වී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනි වුනු කුසුමකි මා ..// ඉගිලී යන්නට පියා පත් නැත මා හට ඔබ මෙන් ..// හෙට ආයෙත් දිනයක ඔබ ඒවී මා රිදවා සතුටු නොවෙන් කුසුමට ලං වී ..../ හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වෙවී..// ඔබ ආයෙත් මා හමුවට එයිනම් යලි මා මුකුලිත වේවී කුසුමට ලං වී ..///

Kusumata lanvi lyrics · Chandraleka Perera