Thotupola

Suwanda Mata Dee

Chandana Liyanarachchi

සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී සුවද මට දී... කුරුලු ගීතය වී පෙම් ස්වරය මට ඇසුනි කුරුලු ස්වර ගොළුවී මිහිමතේ තුරු කඩා වැටුනි සුවඳ මට දී…/ ගඟට නාදය වී ඔබ ගලනවා ඇසුනි සයුර නොම හමුවී අතරමග සිටිනවා දුටිමි සුවඳ මට දී…/

Suwanda Mata Dee lyrics · Chandana Liyanarachchi