Thotupola

Premaya Lowa Hemathenama Athi

Chandana Liyanarachchi

ප්‍රේමය ලොව හැම තැනම ඇතී හැමදෙනටම හමුවෙලා ඇතී එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැතී..// විල්තෙර දියයට දියඹුන් නගනා ප්‍රේමයෙ දිය උල්පත නිසලයි සියපත විල මත පිබිදෙන මුත් යස උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි ප්‍රේමය ලොව හැම තැනම ඇතී.../ සුවිසල් රුක් ගොමු දෙරණට රදවන ප්‍රේමය මුල් පස යට සැගවී නං පල මල් දළු පුබුදනමුත් ගස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. . ප්‍රේමය ලොව හැම තැනම ඇතී...//

Premaya Lowa Hemathenama Athi lyrics · Chandana Liyanarachchi