Thotupola

Pipi Mal Dekak Lesin

Chandana Liyanarachchi

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ ඈත පා වෙලා සුසුම් වැල් ගලා ලතවේවී දෙදෙනා මෙසේ...// අද මා රිදේවී කුලුදුල් නිසා නුහුරුයි ඔබේ මේ රිදවුම් කතා ඇයි මා මෙසේ කදුලක් උනේ මෙය වේද ප්‍රේමාදරේ පිපි මල් දෙකක් ලෙසින්.../ ගිය දේ ගියාවේ මුමුනයි යලී පෙර සේ හිදිම් පැනයක් නැගී කොහෙදෝ ඔබේ පිවිතුරු චේතනා වැලලීද නටබුන් ලෙසේ පිපි මල් දෙකක් ලෙසින්.../

Pipi Mal Dekak Lesin lyrics · Chandana Liyanarachchi