Thotupola

Gayu Gee Athithe

Mariazelle Goonetilleke

ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ මේ නව ලොවේහී නව ගී රස ගලාවී හද ගැස්මේ රිද්මය සොයාලා...// තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ ගත සිත ගයාවී නව ගී රස ගලාවි තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ නව ලොවකට නව හිරු පායාලා... ගැයූ ගී... ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී ඒ ගී වැල් තුලින්මයි අද ගී වැල් උපන්නේ ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී නව ලොවකට නව හිරු පායාලා... ගැයූ ගී...//

Gayu Gee Athithe lyrics · Mariazelle Goonetilleke