Thotupola

Athmayen Athmaye Ma Obe Wewi Nam

Athula Sri Gamage

(ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම් ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ‍ලෙසින්...//) (තරුවක් වගේ දිලුණා හදේ දෑසේ ආලෝකේ දී...//) තනි වී හිඳින්නෑ ඔබ මා ළඟින්මයි මෙය වේ සැබෑ ආදරේ ආත්මයෙන් ආත්මයේ....// (සුවයක් දැනේ ඔබගේ සෙවණේ වේදනාවන් නොවේ...//) සැනසුම් සුවේ ඔබගෙන්ම වේ අපගේ පැතුම් ලෝකයේ ආත්මයෙන් ආත්මයේ....// (සෑමදා මේ ‍ලෙසින්...///)

Athmayen Athmaye Ma Obe Wewi Nam lyrics · Athula Sri Gamage