Thotupola

Kiri Weherata Ihalin

Chandana Liyanarachchi

කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති (අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති.....//) තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමී නැමී සියපත් සිය දහසක් මල් පිපෙයි සුවඳැති තිස්සෙම සිත දුරයයි ඇස්දෙකට නිදි නැති (අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සඳවති....//) කිරි වෙහෙරට..../ මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දීදි සිත් නිරන්තරව ඔය පස් මහා බැලුම් බැලු හැටි සතර වරිගයම නැතුවත් අපට අපි ඇති (අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවති....//) කිරි වෙහෙරට..../

Kiri Weherata Ihalin lyrics · Chandana Liyanarachchi