Thotupola

Kadule Thani Wee

Raju Bandara

කඳුලේ තනිවී සුසුමේ දැවටී කවුදෝ හැඬුවා රහසින් ඇසුණා ඇයිදෝ තනිවී අඳුරේ මැදිවී කවුදෝ ඇසුවා රහසින් අමතා සඳපානේ රෑ යාමේ සඳකැල්මක් සේ ආලෝකේ පෑවාදෝ ඔබ ළංවීලා // සැනසී මේ ආලෝකේ සඳ කැල්මක් සේ පෑවා පෑවා පෑවා පෑවා කඳුලේ තනිවී... මල් යායේ ගී රාවේ මත් බඹරුන්ගේ මේ යාමේ පාවේවී රැව් නැංවීලා // නොඇසූ ඒ ගී රාවේ රස රහසක් සේ පාවී ආවා පාවී ආවා කඳුලේ තනිවී...

Kadule Thani Wee lyrics · Raju Bandara