Thotupola

Kumaranane

Mariazelle Goonetilleke

කුමරාණනේ නැතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ මල් යායට හිනැහෙන්නේ මල් යායම නැහැ දන්නේ ඔබේ ඇසගින් බලා සනසන් මගේ සිහිනේ සඳුටත් කියලා හිරුටත් කියාලා ඔබ තරුවෙන් අරන් ගියා සුවඳ සදා පෙති විහිදා සුමුදු සිනා විඳි සිහිනේ කඳුළින්ද ගිණි බින්නේ සුසුමක් තියලා සුවඳත් තියලා ඔබ සුවඳ අරන් ගියා මගේ කියා දෑස පියා මම ඔබේ ලඟින් හිටියා ඔබ ගව් සිය දුර ඇදුනා කුමරාණනේ නැතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ මල් යායට හිනැහෙන්නේ මල් යායම නැහැ දන්නේ ඔබේ ඇසගින් බලා සනසන් මගේ සිහිනේ

Kumaranane lyrics · Mariazelle Goonetilleke