Thotupola

Yowun Sihina Loke

Mariazelle Goonetilleke

යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා // යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ මාගේ ලොවේ ගීතයයි ජිවිතේ ඒ වන් ලොවේ එන්න මා හා බැඳී ඔබගේ සවන් දෝත පාලා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා අහසේ වලාවේ නැගී පාවෙමූ මුහුදේ තරංගා දියේ නෑවෙමූ රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ අත්වැල් බැඳන් එන්න මා හා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා // යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා

Yowun Sihina Loke lyrics · Mariazelle Goonetilleke