Thotupola

Isuru Kodewwe

Jagath Wickramasinghe

ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ අතීතයේ ඇඳි පෙම් සිතුවම් බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ මකා දමා දෙසිතක සටහන් වියැකී යන්නට සැරසුනු මල දැක සිත හැඬුවා මුළු ලොවට හොරෙන් // සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට මලේ සුවඳ ගෙන මලට හොරෙන් ඉසුරු කොදෙව්වේ... යලිදු පතන්නට පැතුම් පෙළක් නැත හිත හැඬුවා මුළු ලොවට හොරෙන් // සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන් ඉසුරු කොදෙව්වේ...

Isuru Kodewwe lyrics · Jagath Wickramasinghe