Thotupola

Obatai Me Aradana

Rohana Bogoda

(ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා ...//) හිරු සඳු ඇති තුරා සසර සරණා තුරා ඉන්නට බැහැ තරහා වෙලා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා... (පෑව සෙනේ අමනාපෙ නිසා මෝදු වෙලා තිබුනාට වඩා..//) (සිත සැනසුන් සාදනා ඔබේ හසරැල් මට වාසනා...//) ඔබටයි මේ ආරාධනා.../ (තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ...//) (යළි නොමවේ වේදනා ඔබේ හසරැල් මට වාසනා...//) ඔබටයි මේ ආරාධනා.../

Obatai Me Aradana lyrics · Rohana Bogoda