Thotupola

Kotu Kali Soyala

Mohideen Baig

කෝටු කෑලි සොයාලා පරඬැල් කොළ ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුලු ගෙයක් සදාලා පොඩි කුරුලු ගෙයක් සදාලා...// කැදැල්ලෙ වුන් කිරිල්ලී අන්න ගියා ඉගිල්ලී...// ලමෝ ලපටි උදම්වි අර ගයා නටති මඟුල් ගී කෝටු කෑලි සොයාලා.../ කුරුලු කෙලී බලන්නේ කිචි බිචි ගා අඬන්නේ...// සද්දෙට පොඩි ලමුන්නෙ අර පුංචි එකා බයයිනේ කෝටු කෑලි සොයාලා...//

Kotu Kali Soyala lyrics · Mohideen Baig