Thotupola

Man Nethi Da Me Rata Obatai

Abeywardana Balasuriya

මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි.../ රන් මෙව්ලු තුරින් පිරි පව්රු වලල්ලක් දූපත සරසනවා මල් බබර බරින් රොන්සුනු අපුරා පින් කෙතට සුවද දෙනවා මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි.../ පාගැටෙන තැනින් තැන පලිඟු රුවන් මිනිමුතුලැල් දීදුලනවා අද මිලින මලක් බිම සැරුකරවා හෙට නව මල් පුබුදිනවා මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි...//

Man Nethi Da Me Rata Obatai lyrics · Abeywardana Balasuriya