Sanda Eliya Gala Ena
සඳ එලිය ගලා එන රාත්‍රියයි ඔබ මගෙන් සමු අරන් යන්න ලඟයි තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි ඒත් සමු අරන් යා යුතුමයි ..// ඇඟිලි පටලා සිටිය කාලේ අපිව දුර නෑ කියා දැනුනේ තනිව උදුරා සොඳුරු ගීතේ දවස ඇයි මේ නපුරු වුයේ සඳ එලිය ..../ කඳුළු පිරුණු දෙනත ඔබගේ බලන්නට බෑ දුකයි දැනුනේ අහිමි වුවා ප්‍රථම ප්‍රේමේ කඳුල පමණි උරුම සෙනෙහෙ සඳ එලිය ගලා ........
