Thotupola

Nube Sinaha Muwa Madalata

Asanka Priyamantha

(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි...//) (සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම් සද්ද මොටද රූසිරි වින්දා මං රහසින්...//) (නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි...//) (බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවඳින් එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//) (නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි...//)

Nube Sinaha Muwa Madalata lyrics · Asanka Priyamantha