Thotupola

Dineka Mathuda Daiwayogen

Abeywardana Balasuriya

දිනෙක මතුදා දෛවයෝගෙන් ඔබව හමුවී නම් සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මා පවසන්නම්.... බැදි ආදරේ සඟවා හිතේ නොකියා මෙමා උන්නා ඔබ දන්නෙ නෑ මා කීවේ නෑ හඬනා හැඟුම් පෙන්නා ළයේ ආදරෙන් අමතාවී.... දිනෙක මතුදා..../ ඉරණම් ලෙසින් වෙන්වී මගෙන් හෙට හෝ ඔබත් යාවී... තනිවූ මගේ පෙම් චේතනා මට රෑ රිදුම් දේවී හදේ පසුතැවී අඳුරේ.. දිනෙක මතුදා.../

Dineka Mathuda Daiwayogen lyrics · Abeywardana Balasuriya