Oya Muwe Hasarel Soya (Spandana Movie)
ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉන්නවා අපේ ආදරේ සුව විදිනවා නීල ඔය දෑස මගේමයි කියා කීවා මතකයි එදා හීන මැව් දෑස ඔබ ලඟ තියා තුරුළේ මං ඉන්නවා හද සාගරේ ආශා මැව් මේ ආදරේ ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා සීත නොදැනෙන්නේ ඔබ ලඟ නිසා ඉන්න තව ලං වෙලා හද සාගරේ ආශා මැව් මේ ආදරේ ඔය මුවේ හසරැල්...
