Thotupola

Samuganne Na Wenwanne Na

Namal Udugama

සමුගනේ නෑ වෙන් වන්නේ නෑ කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වේවී// ආරාධනාවන් ආයාචනාවන්// පිළිගත් නිසා ඔය හමුවේවී සමුගනේ නෑ... ආලය ස්ථිර නිසා නොයමු අප වෙන් වවෙලා// භවයෙන් භවේ සදා හමුවේවී සමුගනේ නෑ...//

Samuganne Na Wenwanne Na lyrics · Namal Udugama