Apa Jathiye Namayen (Cricket Song)
රන් හිරු නැගෙනා මේ ලෝතලේ හෙළ හෙළ රජවරුවේ අපේ මව් බිමේ නෙත් සිත් පින යයි මේ අප ශක්තියයි ජය ගොෂව්යි ඒ අනු නාදයේ සැම අභිමානයෙන් ජය ටැම් කරා නීති එඩිතරයි නෑ කිසි බාදා රනබර කිරුලම්යි ඒ අප සිහිනයයි ලොව ජයගන්නයි ඒ අපගේ නීති පැතුමයි අප ජාතියේ නාමයෙන් දිදුලන ක්රීඩා දරුවන් සේ අ මග දුරි අ මග රළුයි ගම පියසින් තැන නිල්ල කාරා අප සොයුරන් සේ එක්වීලා සිත් එඩිතරයි අප ශක්තියයි .......
