Me Mahathma Sangramaye
මේ මහත්ම සංග්‍රාමයේ සුහදතාවය බෙදා අධිශේක ලබා රට දිනවන ඒ අපේ සිහිනයයි ඒ සුබ සුබ සිහින තුල විශ්වාසේ ඇත විශ්වාසේ මත ශක්තියද වේ පෙරටම යන අබිමානයේ අති දෛරයයි මේ ...... ඉතිහාසයේ පාඩම් පොතේ 96 මතකේ තියේ ලියන්නට යලි ඒ පොතේ ආඩම්බරෙන් මතකයන් අපේ ශ්‍රී ලංකා ජනතාවගේ සිහිනේ ගැන සිත කුසලානේ කරා යන ගමනට ආශීර්වාද වේ
