Thotupola

Pem Sihine

Namal Udugama

පෙම් සිහිනේ ඇයි බිඳුනේ මා හැර ගියේ කුමරියෙ ඔබයි වරද මාගේ නොවෙයි තාම මම ආදරෙයි...// මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා ඔබ මගෙන් වෙන් උනා වෛරයක් නෑ හිතේ මං ආදරෙයි// සමුගෙන ගියදා යළි සිහිවීලා හැඬුවාදෝ ආයේ පෙම් සිහිනේ.... නිහඬ රත්‍රියේ සුවඳ ගෙනාවේ අහිමි වු ආදරෙයි තාම මම ආදරෙයි මං ආදරෙයි// ඔහු හා බැදිලා වෙනතක යනවා මා අමතක කරලා පෙම් සිහිනේ...

Pem Sihine lyrics · Namal Udugama