Pinibinduwak Wennata Asai
පිනි බිදුවක් වෙන්නට ආසයි මිහි මත සිසිලස රැදුණු දිය රැල්ලක් වෙන්නට ආසයි තොල මත දිය රැල් නැගුණු සිසිලස දෙන්නම් මා සැමදා පවනක් වී එන හමා.. සුරකින්නම් සෙනෙහස සැමදා ඔබේ මතකය සිත් පුරා හිරු පායා එන මොහොතේ සද සැගවී යයි අහසේ ඔබ මා වෙත එන දවසේ කඳුළැල් වියකෙන මොහොතේ ඔබ එන දිනේ කදුලැල් වියකෙන මොහොතේ පැතුවා සෙනෙහේ රන්දුන දෙහදේ සැමදා රැදෙනා සේ අතිනත පටලි යන මොහොතේ සතුටක් දැනුනා සිත් අහසේ පැතු සිහින පැතුම් ඒ දවසේ රැඳුනා දෙහදේ ඔබ එන දිනේ කදුලැල් වියකෙන මොහොතේ පැතුමන් සෙනෙහේ අඳුනා දෙහදේ සැමදා රැදෙනා සේ
