Thotupola

Sithin naha enna ma ha

Sanka Dineth

සිතින් නාහා එන්න මා හා කල්ප චාරිකාවේ// පැතුම් සිනහා ඒවිද මා හා// එන්න යන්න වන්දනාවේ// නීල උකුලේ තියුණු බැල්මේ හැංගිලා දුර කාරණා// දුටුව හීනේ ආයේ දල්වා// එන්න යන්න වන්දනාවේ// ප්‍රේම නදියේ ගලන වතුරේ බැස ගියා දුක් වේදනා// සොඳුරු ආලේ ආයේ ගලපා// එන්න යන්න වන්දනාවේ// සිතින් නාහා...

Sithin naha enna ma ha lyrics · Sanka Dineth