Thotupola

Aye Enna Pana Mage

Chamika Sirimanna

ආයේ එන්න පණ මාගේ අදරේ අරන් ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත් කඳුළැල් මවා නෙතේ මොනවාද අත් උනේ පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ තනිකම මැදින් එදා සමනල් රටා මවා වචනෙන් නොකී කතා හොරකම් කළා ඔයා හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනි වී දිවියේ ආයේ එන්න ...../ හසරැල් මතක් වෙලා නෙතගින් සුසුම් හෙලා කඳුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ ආයේ එන්න .../

Aye Enna Pana Mage lyrics · Chamika Sirimanna