Thotupola

Mudu Komala Ganu Lamai

Nalin Perera

මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා දෙනවදෝ පද රචනා...... කාගේ කවුරුන්ද මා හා බැදෙන්නේ තාරකා නෙත් අයා කාගේ කවුරුන්ද මා හා බැදෙන්නේ තාරක නෙත් අයා අහසේ සමනල්ලු ආවට පියබා දෙන්න එපා මල් කඩා දෙන්න එපා මල් කඩා මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා දෙනවදෝ පද රචනා......// තම නොඉදුල්ය මේ ගීත රාවේ වේදිකා නැ තනා... තම නොඉදුල්ය මේ ගීත රාවේ වේදිකා නැ තනා.. කාට පවසන්ද මා දැක්ක සිහිනේ ප්‍රේමයේ කල්පනා මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා දෙනවදෝ පද රචනා......//

Mudu Komala Ganu Lamai lyrics · Nalin Perera