Thotupola

Nil Ahas Gawwa Simbina Tharam

Chamika Sirimanna

නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගෙ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි සනසන්නේ ඔබ තමයි මැලවෙන්නේ මං තමයි පෙම් මාලිගාවේ සුවඳින් පිරෙන දවස අත ළඟයි පෙම්වතෙක් වෙන්න පැතූ පැතුම් ඔබට අත වනයි ඔබට අත වනයි නිල් අහස් ගව්ව .... හිමිදිරියේ පිබිදුන හිරු පවා සැඟවුනු ලානිල්ල වැදුනු මල් යායට එන්න පේවුනු රන් පාට සඳක් පායා එයි මමයි ඔබේ සඳු මමයි ඔබේ සඳු නිල් අහස් ගව්ව ....

Nil Ahas Gawwa Simbina Tharam lyrics · Chamika Sirimanna