Thotupola

Numba Sithata Pamini Da Sita

Sanka Dineth

නුඹ සිතට පැමිණි දා සිට නෙතු දකිනු රිසි ඒ රුව සිත තවම බලා හිඳී නුඹ අදත් පැමිණ නැතුවට// අරුණ ගෙවි ගොස් නැත දැන් අඳුර උදා වූවට නුඹට හැකිය පෙර ලෙසම යලි එළිය ‍රැගෙන එන්නට සිත නිතර දකින ඒ රුව නෙත කලක් නොදැක හිටියට අද නැතත් හෙටත් මේ ලෙස නුඹ නිසා බලා හිමි මම///

Numba Sithata Pamini Da Sita lyrics · Sanka Dineth