Saba Nowana Heena
සැබෑ නොවෙන හීන හරි මිහිරි ක්ෂිතිජයක් සේ රවටලා හිත සිතින් විතරක් එක් වෙලා අතීතය දෝතට අරගෙන අපි අහස් ගඟටම විසි කලා සැබෑ නොවෙන හීන හරි මිහිරි...// එදා අපි පියමන් කරපු මග වියලුවක ගී ඉතිරි වී ඇත එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ සැබෑ නොවෙන හීන හරි මිහිරි...// පහන නිව්නා පහන් පැල මත ඒ සුවද තවමත් රැදී ඇත එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ සැබෑ නොවෙන හීන හරි මිහිරි...//
