Thotupola

Seethala Sulaga Hamai

Billy Fernando, Shihan Mihiranga, Umaria Sinhawansa

සීතල සුළඟ හමයි තරුවක් අහසෙ දිලෙයි සෙනෙහස දෝරෙ ගලයි සමිඳුන් මා ළඟමයි...// දුර අතීතයේ දවසක් ගවලෙනකදි බිලිඳු හඬත් අඳුර නසා දිලුනා තරුවක් සාමයෙ කුමරුන් ආවා සීතල සුළඟ හමයි.../ දුක දරලා මේ ලොව වෙනුවෙන් රුහිරු ගලා ඔබගේ සිරුරෙන් කදුළු නිවා මුදවා පාපෙන් අප ජීවය වේය සදා..... සාර කතා නවතාලමු අපි දැන් අරුත සොයා නත්තල් සාමයේ සොයා ගොසින් දෑසක පිරි කඳුළැල් පිසලමු සමිඳු ලෙසින් සීතළ සුළඟ හමයි.../

Seethala Sulaga Hamai lyrics · Billy Fernando, Shihan Mihiranga, Umaria Sinhawansa