Thotupola

Seetha Mosam

Jothipala H R

සීත මෝසම් ගීත නාදේ චංචලයි ලොව දැන්නම් හඬ රුං රුං සිත සංසුන්...// නෑ මහදේ සංතාපේ දැන් ඉන්නේ මා සන්තෝසේ...// මා දැන් සිටින්න විනෝද තරංග මල් ලෝකේ සීත මෝසම්...// ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ...// පියඹා සැනසුම සොයන්නෙ බඹරෙකු විලසින් මා සීත මෝසම්...// දොයි දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ...// කෝ දැන් සැනසුම් හැඟුමන් ගෙනදුන් ගී රාවේ සීත මෝසම්...//

Seetha Mosam lyrics · Jothipala H R