Mithureku Wage Adare
මිතුරෙකු වාගේ ආදරේ තවකෙකු දේදෝ සංසාරේ ලංවෙලා හිත් හදනා පැහැදිලි අහසින් දළ රැළි සයුරෙන් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් මුමුණලා හද ගෙත්තම් කරගෙනා වේදනා වැළදගෙනා රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා තාරුකා දිනාදෙන ගායනා මනුසත්කම් බබළනා සඳ වත්තම් කරගෙනා චේතනා පැළදගෙනා පැහැදිලි අහසින් දළ රළු සයුරෙන් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම්...
