Thotupola

Oba Nidanna

Jothipala H R

ඔබ නිදන්න ඔබ නිදන්න... සුවෙන් සැතපිලා ඉහ ඉද්දර මම ඉන්නම්... පවන් සල සලා ...// පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා... පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා... රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතේ... ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට සිතෙ... ඔබ නිදන්න ඔබ නිදන්න .../ හිත මාගෙ හඳුනාගත් පරමාදරියේ... ඔබ වාගෙ සුන්දරියන් ඈත සීගිරියේ... අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා... අලුත් ඉරක් පායනු ඈත හෙට උදෑසන... ඔබ නිදන්න ඔබ නිදන්න ...//

Oba Nidanna lyrics · Jothipala H R