Thotupola

Oba Laga Inna

Jothipala H R

(ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මගෙ වාසනා මා අමතන්න සනසන්න මගෙ වාසනා...//) (රැව් දේ හඬ රැව් දේ සැතපී ඔබ මහදේ...//) ඔබ නැති නිවසට දැල්වෙන ලස්සන පහන් මොටද රන්වන් ඔබ ලඟ ඉන්න....// (සිහිනෙන් ඔබ එනවා සතුටින් පොපියනවා...//) ඔබ ගැන මතකය මතක තියාගෙන මම තනිවම ඉන්නම් ඔබ ලඟ ඉන්න....//

Oba Laga Inna lyrics · Jothipala H R