Thotupola

Kandu Paara Atha Aine (Re Make)

Sanka Dineth

කඳූපාර ඈත අයිනේ, සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ, ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා…// යාළුවී දෙවටේ එදා, කී කතා අසා// පාළුවී හැඞුවා සදා, මාරුතේ පවා… කඳූපාර…/ ගං ඉමේ මාදං කැලේ, පාසලේ පුරා// මා සොයා ආවා වගේ, වෙන්වෙලා ගියා… කඳූපාර…/

Kandu Paara Atha Aine (Re Make) lyrics · Sanka Dineth