Thotupola

Ra Sihinen Oba Langa Ma (Re Make)

Shihan Mihiranga

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා// මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේ ආදරිය කියා, කෙලෙස ද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ ‍රැ සිහිනෙන්... ඈ සනසවමින්, ගී වැල් ගයමි මෙමා ඒ මිහිරි ලොවේ,සැනසුම මා ලැබ ගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ ‍රැ සිහිනෙන්..

Ra Sihinen Oba Langa Ma (Re Make) lyrics · Shihan Mihiranga