Thotupola

Sulanga Wage Daga Karana

Roshan Fernando

සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැදෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද..// විටෙක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන ..// හෙමින් හෙමින් කිති කවන ඔබයි මගේ පෙම් කවිය සුළඟ වගේ ..../ වෙලා ඇවිත් සුළි සුළඟ පාරවයි සිත සුවඳ ..// තරහා නෑ මම තවම හෙටත් ඔයා මගේ මැණික සුළඟ වගේ .../

Sulanga Wage Daga Karana lyrics · Roshan Fernando