Thotupola

Rana Bime Viruwo

Roshan Fernando

රණබිමේ විරුවෝ සැමදා ලේ හැලුවේ අපේ නමින් දිවි දී රැකුවා ලක් මවුන් රණබිම සොහොයුරන් කඳුලයි සැමදා ලැබුවේ සැප නෑ කිසිදා ලැබුවේ මේ බිම ඔබ ලේ හැලුවේ අප සැමදා ණයගැති වේ මේ දෙරණේ ඔබ විරුවන් රණබිමේ විරුවෝ.... සෙබළුන් මිතුරන් සිහිවේ එනමුත් ඔබ නෑ සැලුනේ කරනා මේ රුදු සටනේ ජය සැමදා අප සතු වේ මේ දෙරණේ ඔබ විරුවන් රණබිමේ විරුවෝ.... (රණබිම සොහොයුරන්...///)

Rana Bime Viruwo lyrics · Roshan Fernando