Ra Vena Tharamata
රෑ වෙන තරමට මං කැමතියි..// හීනෙන්වත් හරි එනවනම් මා ළඟ දැවටී වෙන හුරතල් විඳින්නනම් බෑ හැබැහින් නම් ..// අපේ හීන වල අපි විතරක්මයි තව කවුරුන්වත් තියන්න බෑ..// සිනහවතුර වෙයි නොවී ලඟම සිටි මොහොතක් මට ජීවිතය තමා ..// රෑ වෙන තරමට../ අපේ නොවන අපි කොහේ කොතන හරි නවාතැනක් මුණගැහෙන තුරා ..// තියාගනිමු ඉඩ අපේ සිහින වල නොකී රහස් සිත යටම ..// රෑ වෙන තරමට ../
