Thotupola

Rathu Rosamal Yayak

Roshan Fernando

රතු රෝස මල් යායක් පිපිලා අද දිනය උදා වීලා ආදර සිත් සතුටින් පිරිලා සෙනෙහස පවසනවා පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ ..// ඈත අහසේ පියඹා යන්නම් තරු කඩා ඔබහට ගෙන දෙන්නම් පුර හඳේ ඔබේ රුව සතපන්නම් මගේ සෙනෙහස ඔබට පුදන්නම් ..// හනික ඔබ සොයලා දිව එන්නම් හිතේ දහසක් දේ පවසන්නම්..// ලොවට රහසේ ලං වී ඉන්නම් ජීවිතේ ඔබ නමින් පුදන්නම් ..// පූජනීයයි ආදරේ.../

Rathu Rosamal Yayak lyrics · Roshan Fernando