Thotupola

Pinpata As Ekka

Roshan Fernando

පින් පාට ඇස් එක්ක රන් පාට සඳ එලිය ඇවිදින්න රහසින් කතා සපුරාම තහනම්ද මේ මොහොත අද්දරට අතුරන්න සෙවනැලි රටා පිනි සීත උදුරන්න ළඟ පාත දැවටෙද්දී දඟකාර සුළඟක් හමා මේ හාදකම් මොටද නන්නාදුනන සුළඟ කරගාව කෙහෙරැලි වටා හොරැහින් බලා රතු පාට සාරිය දිහා ආඩම්බරේ නිල් දෑසේ දොරේ ගලා කොච්චර හෙමින් ආව කාලයද මේ හැල්මේ දුවයි හති දමා විශ්වය නෙලා මා ගාව තැබුවා වගේ අදහන්න බෑ කිමිදෙන්නේ රහසක් වගේ බැල්මක ලියා තියන පද පේලිය ශ්‍රිගතව මම රාත්‍රියේ .. පින් පාට ඇස්..../

Pinpata As Ekka lyrics · Roshan Fernando