Obe As Langa
ඔබේ ඇස් ළඟ නුඹව කියවන ඇසේ කඳුලක දුරට කිමිදෙන ඔබෙන් නාහා ඔබට පෙම් කල මං වැරදි කරුවා මං වැරදි කරුවා මගේ අදවත් මට නොදෙන්නට හෙටත් ඊයෙත් ඔබම ගන්නට..// බරපතල වැඩ හිතට සදහට තීන්දුව ලියලා තීන්දුව ලියලා ඔබේ ඇස්../ ජූරියත් ඔබ පැමිණිලිත් කල කොහොම වග උත්තර බදින්නද..// ආදරේ දැනෙනවා විතරයි කියන්නට මට බෑ කියන්නට මට බෑ ... ඔබේ ඇස් ../
