Thotupola

Obata Thiyena Adare

Roshan Fernando

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ (කල්ප ගණන් පෙරුම් පුරා සොයා ආවේ මා)..// වැටෙන වැටෙන හැම කඳුලම උරුම මට නිසා ..විදිමි මම සදා උරුම මට නිසා ..විදිමි මම සදා ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ (හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා)..// රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරු නිසා.. ඉඳිමි නෙතු වසා මටම හුරු නිසා.. ඉඳිමි නෙතු වසා ඔබට තියෙන .../

Obata Thiyena Adare lyrics · Roshan Fernando