Oba Harima Lassanai
ඔබ හරිම ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ හිනැහෙන්නකෝ නගේ ඔරවන්නෙපා අනේ මම ඔබට ආදරෙයි නංගියේ පිනි වැටිච්ච හිමිදිරියේ එන්නම් මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්..// හැමදාමත් ආදරෙයි කියන්නම් ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්..// ඔබ හරිම .../ පාලු හිතට ඔබ ලං වෙනවානම් හඳක් සේම මා ඔබ රැකගන්නම්..// කඳුලක් දී වෙන්වෙලා ගියෝතින් අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්..// ඔබ හරිම .../
