Thotupola

Me Mal Mawathe

Roshan Fernando

මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම් හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම් ..// ඔබ ගැන මම සිතුවා මුළු රෑ නිදි මැරුවා..// දහසක් පැතුමන් සිත තුල සිර වීලා පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි මේ මල් මාවතේ .../ දෙවු විමනින් බැස ආ දෙව්ලියකැයි සිතුවා..// ඔබ හැර කිසිදා යන්නට නම් බැරුවා පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි ..// මේ මල් මාවතේ .../

Me Mal Mawathe lyrics · Roshan Fernando