Thotupola

Lassana Oba Dutudaa

Roshan Fernando

ලස්සන ඔබ දුටු දා සත්තයි සිත බැදුනා හොරැහින් මදෙස බලා මොන මොනවද කිව්වා කවුරු උනත් ඔබ හිතවතියේ මට ආදරේ හිතුනා තියාමෝ තියාමෝ .... I Love You තියාමෝ තියාමෝ .. I am crazy for you සුන්දර සිහිනෙක මා තනි වී සිත පිරුනා යලි ඔබ දකින තුරා දින ගනිමින් හිටියා කවුරු උනත් ඔබ හිතවතියේ මට ආදරේ හිතුනා තියාමෝ තියාමෝ .... I Love You තියාමෝ තියාමෝ .. I am crazy for you ඔබ ගැන සිතමින් මා දිව රෑ ලත වෙනවා ආදරේ කියන තුරා ඔබ සොයමින් එනවා කවුරු උනත් ඔබ හිතවතියේ මට ආදරේ හිතුනා තියාමෝ තියාමෝ .... I Love You තියාමෝ තියාමෝ .. I am crazy for you

Lassana Oba Dutudaa lyrics · Roshan Fernando